Get link Facebook Twitter Pinterest Email Other Apps - August 16, 2010 මමසිරකාරියක්..........නෑ මුරසෙබළුනෑ රැකවල්ඒත්,,,,, යන්න බෑ නුඹෙන් වෙන් කොටමගේ සිත Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Shadow/හේමලයාAugust 16, 2010 at 11:41 AMඑලිමහන් හිර කඳවුරක් වත්ද?ReplyDeleteRepliesReply``` Outsider```August 16, 2010 at 3:51 PMමදැයි...ReplyDeleteRepliesReplyඉලංදාරියාAugust 16, 2010 at 5:56 PMමාත් හිරකාරයෙක් ....ReplyDeleteRepliesReplyayeshaAugust 17, 2010 at 10:05 AMShadow, නෑ නොපෙනෙන හිර කදවුරක්Outsider,ඒකනේ හලෝඉලන්දාරියා,මමනම් පැනලා යන්න උත්සහ කරන හිරකාරියක්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
වල විල වීම - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත Read more
එලිමහන් හිර කඳවුරක් වත්ද?
ReplyDeleteමදැයි...
ReplyDeleteමාත් හිරකාරයෙක් ....
ReplyDeleteShadow,
ReplyDeleteනෑ නොපෙනෙන හිර කදවුරක්
Outsider,
ඒකනේ හලෝ
ඉලන්දාරියා,
මමනම් පැනලා යන්න උත්සහ කරන හිරකාරියක්