Posts

Showing posts from June, 2014

තරු එළියවක්වත්......

අන්ධකාර  පාලු හිස් ආකහේ කවුළුවක් තියේනම් එබෙන්නට තරු එළියවක්වත්......

අපි අන්ධයෝ

අතුරු මිතුරු   සිරි විසිතුරු බලමු ඉතින්  සෙට්ටියා අලුත ගෙනා මළ මාලීට සාරි පොඩිති මසාලා රන් අබරණ ඔතාලා ඉහල ගෙටත් හූයියා පහල ගෙටත් හූයියා ජනාධිපති අවා ප්ලේන් එකෙන් බැස්සා එතන මලක් පිපුනා ඒ .... ම...ල... මොන පා...ට...ද... අපි අන්ධයෝ පොර කුකුලෝ දත් මැද මැද දීසී වලට දන් බෙද බෙද දැන්...වේ...ලා...ව... කී....ය...ද අපි අන්ධයෝ අතක් ගනින් සෙට්ටියෝ ටකා....ටිකා... ටුකා...