නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
ඇත්ත නොවෙන්නම් බොලේ......
ReplyDeleteඒක නේන්නම්...
ReplyDeleteමේක මේ බලු කුක්කට හිතුන එකක් ද හැබෑට ම..නැළවිල්ල ද මන්දා සමහරු හරි අමාරුවෙන් යද්දී දුක හිතෙනවා..පොළොවට කෙසේ වෙතත් කරුමෙකටවත් බස් එකකදි එහෙම කකුලක් පෑගුනොතින්???මේ ඉන්න කෙනා නම් බස්වල යන්නේ නැතුව ඇති ඇයි බලුකුක්කෙකුත් ඉන්නවනේ..
ReplyDeleteජයවේවා!!!
Shadow, Outsider, Sampathjt,
ReplyDeleteThankas hemotama
ශා... මේකනම් මරු.... අදහස එල....මුවට හිනාවකුත් එනවා ඉබේටම මේක කියවද්දි....
ReplyDeleteAnradha,
ReplyDeletethanks