Wednesday, August 18, 2010

කවිය නුඹ.......

පන්හිඳෙන්
කුරුටු ගා
කිසි දාක
ලියනු බැරි
කවිය නුඹ.......

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එහෙම නම් ටයිප් කොරමු....

    ReplyDelete
  3. පන්හිඳෙන් ලියන්න බැරි නම් බ්ලොග් එකේ ටයිප් කරල දාන්න :D :D

    ReplyDelete
  4. ඒක ඇත්ත.. හැමදේම ලිවිය නොහැකියි.

    ReplyDelete
  5. Shadow,ශාකුන්තල
    මම හිතන්නේ type කරන්නත් බැරිවෙයි

    අනුරාධ,
    නුඹ.......??????

    outsider.
    ඔයාට විතරයි තෙරුනේ යාළු

    ReplyDelete
  6. කොයි තරම්
    සිතුවත්
    ලියා නිමකල
    නොහැකි
    සිතුම් මට මැවු
    නුඹ

    ReplyDelete