Thursday, August 5, 2010

ධරාණීපාත
වර්ෂාවක්,
සඳ තරු මල්
විප්ලවයක්,
හූල්ලන
ගැහැනියක්,
සියල්ලම
කැටිකර
පන්හිඳට
පණ පොවන
කවියෙක්.....

2 comments:

  1. එකම එක කවි පදයක්
    සෑහේවිද ඔය ඔක්කොමල්ලට......
    සැනසෙන්න......
    දෝරගලන සිතිවිලි වලට....
    නැලවෙන්න
    සඳ තරුවලට.....
    අස්වසන්න...
    හූල්ලන හිතක්.....

    ReplyDelete
  2. විදින්න දන්නවනම්
    කවි පදයක්
    සුවපත් වෙවි
    හැම හදවතක්

    ReplyDelete