Get link Facebook Twitter Pinterest Email Other Apps - August 05, 2010 ධරාණීපාත වර්ෂාවක්,සඳ තරු මල්විප්ලවයක්,හූල්ලනගැහැනියක්,සියල්ලමකැටිකර පන්හිඳට පණ පොවනකවියෙක්..... Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Shadow/හේමලයාAugust 5, 2010 at 2:04 PMඑකම එක කවි පදයක්සෑහේවිද ඔය ඔක්කොමල්ලට......සැනසෙන්න......දෝරගලන සිතිවිලි වලට....නැලවෙන්න සඳ තරුවලට.....අස්වසන්න...හූල්ලන හිතක්.....ReplyDeleteRepliesReplyayeshaAugust 5, 2010 at 2:33 PMවිදින්න දන්නවනම්කවි පදයක්සුවපත් වෙවිහැම හදවතක්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
වල විල වීම - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත Read more
එකම එක කවි පදයක්
ReplyDeleteසෑහේවිද ඔය ඔක්කොමල්ලට......
සැනසෙන්න......
දෝරගලන සිතිවිලි වලට....
නැලවෙන්න
සඳ තරුවලට.....
අස්වසන්න...
හූල්ලන හිතක්.....
විදින්න දන්නවනම්
ReplyDeleteකවි පදයක්
සුවපත් වෙවි
හැම හදවතක්