Posts

Showing posts from February, 2015

ඈත නිල් අහස

අර පේන කළු වළාකුල සුදු වළාකුල සිදුරුකර බලාපන් හෙමිහිට ඈත  හිස්ම හිස් ඉමක් නැති නිල් අහස