Monday, August 16, 2010

මම
සිරකාරියක්..........
නෑ මුරසෙබළු
නෑ රැකවල්
ඒත්,,,,,
යන්න බෑ
නුඹෙන් වෙන් කොට
මගේ සිත

4 comments:

  1. එලිමහන් හිර කඳවුරක් වත්ද?

    ReplyDelete
  2. මාත් හිරකාරයෙක් ....

    ReplyDelete
  3. Shadow,
    නෑ නොපෙනෙන හිර කදවුරක්

    Outsider,
    ඒකනේ හලෝ

    ඉලන්දාරියා,
    මමනම් පැනලා යන්න උත්සහ කරන හිරකාරියක්

    ReplyDelete