Thursday, November 11, 2010

   නුඹ

රෑ රැහැයි හඬ බිද
වැකෙයි මා සවනත
සුළඟ හා මිමිනුව
නුඹේ ඔය කටහඬ

නිදන මල් පෙති යට
හාදු දී තැවරුන
නුඹේ පිණි කඳුළුවල
දැනේ සිහිලස මට

සොරාගෙන සෙනෙහස
අදුර හා හාදව
නුඹ ගියත් දුරකට
සඳ මතින් පෙනෙයි රුව
මට

12 comments:

  1. සොරාගෙන සිත මගේ
    ගිය දුර කෙටියි නුඹ
    තවමත් හිත අද්දරම
    හිනෑහෙනවා වාහෙයි නුඹ..

    ReplyDelete
  2. hamadamath wage adath lassanata liyala,,,harima lassanai!

    ReplyDelete
  3. අද තමයි මුලින්ම මම ආවේ . තව සැරයක් එන්නම හිතෙනවා . හරිම ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete
  4. ගැහැණු කෙනෙක් (අක්කාකෙනෙක්)කරන මම කියවපු පළවෙනි බ්ලොග් එක තමයි මේ.
    ගොඩක් හොදයි,ලස්සනයි. සමහර ලිපි හිතට ගොඩක් දැනෙනවා.

    ආයි සැරයක් එන්නම්.

    සුභ අනාගතයක්...!

    http://chinthana.tk/

    ReplyDelete
  5. ගොඩක් හොඳයි.ඒත් ‍ඉක්මනට තව ලිපියක් දමන්න.

    ReplyDelete
  6. ස්තුතියි අදහස් දක්වපු හැමෝටම

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ගොඩක් ලස්සනයි මේ නිර්මාණය...

    ReplyDelete