Posts

Showing posts from September, 2010
හති වැටී ම අරටුව සොය සොයා මම කෙසෙල් ගස්  ඔක්කොම කපලා බිම දැම්මා ඒත් අවසානයේ හති වැටුනා  විතරමයි....
නුඹ හිස්ම හිස්  මගෙ හදවතේ නුඹ  පැහැදිළිවට  පෙනෙන පුන්චිම පුන්චි තිතක්.....

සිඳුනු තටු

ලිහි වැටුනු පැතුම් පොදි මතකයෙන් කිමිදිලා..... කඳුළු කැට හෙමි හෙමින් දෙනෙත් වල තැවරිලා.... දුටු සිහින මුලා වී ජීවිතේ වැරදිලා.... ඉගිලෙන්න බෑ යළිත් තටු සිඳි මැලවිලා....
Image