Posts

Showing posts from February, 2013

සඳවති......

කටු පඳුරු උඩ වැටී මදාරා මල් පෙති උමතු වූ සිත බිඳී හඬනවද සඳවති   බොර දියේ රුව බිඳී සැලෙන කම්බුල් පෙති හීනෙන්ද බිය වැදී හඬනවද සඳවති   පැටළිලා රන් රිදී ජීවිතේ මඟ බිඳී ආදරේ දිය සිඳී හඬනවද සඳවති