සිනා මල් Get link Facebook X Pinterest Email Other Apps - August 01, 2011 Get link Facebook X Pinterest Email Other Apps Comments රත්ගමයාAugust 1, 2011 at 2:01 PM:): ) මරුReplyDeleteRepliesReply``` Outsider```August 1, 2011 at 3:00 PMඔව්ව ඔහොම තමයි..ReplyDeleteRepliesReplyහිස් අහසAugust 1, 2011 at 10:23 PMහ්ම්,,ReplyDeleteRepliesReplyරතු මුහුදAugust 2, 2011 at 2:55 AMආදරේ වැඩිකමට වෙන්න ඇති.ReplyDeleteRepliesReply- නිල් අහස -August 2, 2011 at 5:30 PMහරිම..රහයි...ReplyDeleteRepliesReplyතාරාAugust 2, 2011 at 11:28 PMලස්සන, ආදරණීය අදහසක්...ReplyDeleteRepliesReplyටී.බී. හේරත්August 3, 2011 at 9:31 PM"සදෙහි ලප තියේමලෙහි කටු තියේඋපමා නෑ සසදන්නේ..."ReplyDeleteRepliesReplyP. WijekoonAugust 5, 2011 at 8:50 AM"හදේ සක්මන් කලා ඔබෙ රුව". සුන්දර අදහසක්.මැණික්ReplyDeleteRepliesReplyChandiAugust 6, 2011 at 9:59 PMසරළ උනත් හරිම ලස්සනයි. හදේ සක්මන් කලා නුඹේ රුව......ලස්සන යෙදුමක්.ReplyDeleteRepliesReplySula (සුලා)August 9, 2011 at 12:49 AMකවුද ඒකා.... ඒකා ගියේ නීල්ටත් කලින්ද? පස්සෙද? හ්ම්...................???ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිද... Read more
:): ) මරු
ReplyDeleteඔව්ව ඔහොම තමයි..
ReplyDeleteහ්ම්,,
ReplyDeleteආදරේ වැඩිකමට වෙන්න ඇති.
ReplyDeleteහරිම..රහයි...
ReplyDeleteලස්සන, ආදරණීය අදහසක්...
ReplyDelete"සදෙහි ලප තියේ
ReplyDeleteමලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ..."
"හදේ සක්මන් කලා ඔබෙ රුව". සුන්දර අදහසක්.
ReplyDeleteමැණික්
සරළ උනත් හරිම ලස්සනයි. හදේ සක්මන් කලා නුඹේ රුව......ලස්සන යෙදුමක්.
ReplyDeleteකවුද ඒකා.... ඒකා ගියේ නීල්ටත් කලින්ද? පස්සෙද? හ්ම්...................???
ReplyDelete