Sunday, August 7, 2011

සාධාරණ යුද්ධය හා අසාධාරණ සාමය

නුඹ අණ දුන්නා
මම වෙඩි තිබ්බා
ඔහු මියඇදුනා
රතුපාට ලේ ගැලුවා

මේ සාධාරණ යුද්ධයට වඩා
අසාධාරණ සාමයෙන්
අපි මියැදෙන්න සුදානම්

8 comments:

  1. සාධාරණ යුද්ධය?? තිබේද එහෙම එකක්. හ්ම්.. සාමය අසාධාරණද මේ තරමට.
    මැණික්

    ReplyDelete
  2. මේ නිසඳැසේ කිසියම් දේශපාලන යටි ඇරුතක් ගැබ්වෙලා තියෙනවද...

    ReplyDelete
  3. මේකෙන් කියන්නෙ පශ්චාත් යුධ වාතාවරණයකදී රණවිරුවා මුහුණ දෙන තත්වයක් ගැනද???

    ReplyDelete
  4. ඇත්ත.... යුද්ධය තරම්ම බලහත්කාරී සාමයත් භයානකයි.

    ReplyDelete
  5. සාමය කියන්නෙ සීතල යුද්ධයක්ද කොහෙද සමහර තැන්වල. (ලංකාවේ නෙවෙයි ඔන්න. මෙහෙ හංගල ගහන දේවල් නෑනෙ)

    ReplyDelete
  6. අනේ මන්ද මටනම් මේවා තේරෙන්නේ නෑ.................????????????????????????????

    ReplyDelete
  7. හැබැයි කොඩි ඉස්සුනේ නම් නෑ...

    මාවත් හිර කරයිද දන්නේ නෑ.. මේවට කමෙන්ට් කරලා...

    ReplyDelete