සාධාරණ යුද්ධය හා අසාධාරණ සාමය Get link Facebook X Pinterest Email Other Apps - August 07, 2011 නුඹ අණ දුන්නා මම වෙඩි තිබ්බා ඔහු මියඇදුනා රතුපාට ලේ ගැලුවා මේ සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමයෙන් අපි මියැදෙන්න සුදානම් Get link Facebook X Pinterest Email Other Apps Comments P. WijekoonAugust 8, 2011 at 9:18 AMසාධාරණ යුද්ධය?? තිබේද එහෙම එකක්. හ්ම්.. සාමය අසාධාරණද මේ තරමට.මැණික්ReplyDeleteRepliesReplyටී.බී. හේරත්August 8, 2011 at 3:04 PMමේ නිසඳැසේ කිසියම් දේශපාලන යටි ඇරුතක් ගැබ්වෙලා තියෙනවද...ReplyDeleteRepliesReplyතාරාAugust 8, 2011 at 4:47 PMමේකෙන් කියන්නෙ පශ්චාත් යුධ වාතාවරණයකදී රණවිරුවා මුහුණ දෙන තත්වයක් ගැනද???ReplyDeleteRepliesReplycharmiAugust 8, 2011 at 8:49 PMඇත්ත.... යුද්ධය තරම්ම බලහත්කාරී සාමයත් භයානකයි.ReplyDeleteRepliesReply``` Outsider```August 8, 2011 at 9:31 PMසාමය කියන්නෙ සීතල යුද්ධයක්ද කොහෙද සමහර තැන්වල. (ලංකාවේ නෙවෙයි ඔන්න. මෙහෙ හංගල ගහන දේවල් නෑනෙ)ReplyDeleteRepliesReplySula (සුලා)August 9, 2011 at 12:50 AMඅනේ මන්ද මටනම් මේවා තේරෙන්නේ නෑ.................????????????????????????????ReplyDeleteRepliesReplyAnonymousAugust 9, 2011 at 12:56 PMහැබැයි කොඩි ඉස්සුනේ නම් නෑ...මාවත් හිර කරයිද දන්නේ නෑ.. මේවට කමෙන්ට් කරලා...ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
සාධාරණ යුද්ධය?? තිබේද එහෙම එකක්. හ්ම්.. සාමය අසාධාරණද මේ තරමට.
ReplyDeleteමැණික්
මේ නිසඳැසේ කිසියම් දේශපාලන යටි ඇරුතක් ගැබ්වෙලා තියෙනවද...
ReplyDeleteමේකෙන් කියන්නෙ පශ්චාත් යුධ වාතාවරණයකදී රණවිරුවා මුහුණ දෙන තත්වයක් ගැනද???
ReplyDeleteඇත්ත.... යුද්ධය තරම්ම බලහත්කාරී සාමයත් භයානකයි.
ReplyDeleteසාමය කියන්නෙ සීතල යුද්ධයක්ද කොහෙද සමහර තැන්වල. (ලංකාවේ නෙවෙයි ඔන්න. මෙහෙ හංගල ගහන දේවල් නෑනෙ)
ReplyDeleteඅනේ මන්ද මටනම් මේවා තේරෙන්නේ නෑ.................????????????????????????????
ReplyDeleteහැබැයි කොඩි ඉස්සුනේ නම් නෑ...
ReplyDeleteමාවත් හිර කරයිද දන්නේ නෑ.. මේවට කමෙන්ට් කරලා...