Posts

Showing posts from June, 2013

දඩිං බිඩිං ඩොං........

   කිරි කිරි කිරි     කිරි බෝලේ රැළි රැළි රැළි      රැළි මාලේ         මේ ළමයා        කොහෙන්දෝ පාවෙනකොට   ඇහින්දෝ                       කිරි මුට්ටිය ගඟේ ගියා                                        අඩන්නේ නෑ නේද පුතා                               ග ඟ ට උඩින් කොක්කු ගියා                                       අම්මා අරන් එන්න පුතා හාල් පතක් ගරාලා ආසනිකුත් දමාලා බත් ගුලි කර හදාලා කමු අපි ඇස් පියාලා... ඉහළ ගෙටත් එපාලු පහළ ගෙටත් එපාලු උසි කපුටෝ උසි....        නුඹේ අම්මත් රැවටුනාලු         නුඹේ අප්පත් රැවටුනාලු  අපි ඔක්කොම රැවටුනාලු දඩිං බිඩිං ඩොං........

මළකුණුත් රහ බැලීම

පණ  ගැහි මේ මාලු මැරුණු දා රළ වැදී රෑ පුරා කදුලු බිඳු  ලුණුරහට වී බැඳී විශගෝර සර්පයෝ හැව හලා ඇදි ඇදී මළකුණුත් රහ බලයි හීනෙනුත් සමවැදී

අපි වෙනුවෙන් අපි... මචං

රා වෙනුවට අපි ඔක්කොම බියර් බීලා දැන් ආතල් ගරු විදියට නේද මචං......