Friday, December 3, 2010

මල්ලි

බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ
මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ
අකුරට ගියපු මල්ලි මO මුලාවේ
පිට රටකට ගිහින් තනියම සිනාසේ

කාසි බරට
අරන් කරට
නම්බු පිටට
ගෙන හනිකට
ඒවිද හෙට

10 comments:

  1. අද ඔයා වෙනස් වෙලා.ඒ කොහොම වුනත් කවි සිත නම් ඒ වගේම තමා.

    ReplyDelete
  2. බලාපොරොත්තු සමග ජීවත් වන්න !

    පද සෙට් එකනම් මාරම ලස්සනයි ! මම බොරු කියන්නේ නෑ නේ !
    එහෙනම් යාළු අපි ගියා ඔං !

    ජයවේවා !!

    ReplyDelete
  3. ජීවිතය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු ඕනෙමයි... හරිම ලස්සනට ලියලා තියෙනවා යාළු...

    ReplyDelete
  4. ලස්සන අදහසක්

    ReplyDelete
  5. ඔව් ඔව් හෙට එයි ඒ සියල්ල රැගෙන.

    ලස්සනයි කවිය...

    ReplyDelete
  6. ස්තුතියි අදහස් කියපු හැම යාළුවෙකුටම

    ReplyDelete
  7. මම උදේ කමෙන්ට් එකක් දාන්න ගියා වගේ මතකයි.
    ඒත් දාල නෑ මං හිතන්නෙ. අපරාදෙ. පාන්දර බාගෙට නිදිමතේ හිතිච්චි එක. දැං මතකම නෑ.

    ReplyDelete
  8. Charmi,
    ම්...... දැන් මතකම නැද්ද උදේ හිතුන එක. මොනා කරන්නද කමක් නෑ ඉතින්

    ReplyDelete