Monday, December 13, 2010

කවුද උන්.........?

අතන මෙතන
හැමතැනම
කුලප්පුවෙන් තෙරපෙන
එලොවත් නැති
මෙලොවත් නැති
දෙලොවම අතරම0 වුනු
කවුද උන්....?
උන් ගැනවත් නොදන්න

7 comments:

  1. ඇත්තටම කවුද උන් ඔබ අදහස් කල?
    මටනම් ගොඩක් අය සහ දේවල් සිහියට නැගෙනව.

    බිංදුව වෙනුවට O අකුර නේද ටයිප් කරන්නෙ. සිංහල යුනිකෝඩ්වලදි x අකුරෙන් සිංහල බිංදුව ටයිප් වෙන්නෙ.

    ReplyDelete
  2. මම උන්ගෙන් එකෙක් :) ඉතින් කොහොම උත්තර දෙන්ඩද, මා ගැන දන්නෙ නැතිකොට..

    ReplyDelete
  3. ඒ තමයි මිනිස්සු, අපි ගැනවත් දන්නේ නැති අපි, කරන කිසිම දෙයකට හේතුවක්වත් දන්නෙත් නැති දැනගන්න ඕනිත් නැති අපිම තමයි උන්.

    ReplyDelete
  4. අනේ උන් ගෙන් එකෙක් මම නොවෙමි :)

    ReplyDelete
  5. මේ අපිමයි නේද?
    ලස්සන කෙටි පද ටිකක්

    ReplyDelete
  6. මමනම් ඒගැන දන්නේ නෑ ..ඒ අපේ හිත් මට හිතෙන විදිහට ..උං තමයි අපිව පාලනය කරන්නේ .අපි ලවා වැදි කරවන්නේ . අපිව නරක් කරන්නේ ..

    හිත පාලනේ කරගන්න පුලුවන්නම් අපි ගොඩ ..

    ජයවේවා !1

    ReplyDelete
  7. මම නම් හතිතන්නේ ප්‍රයිවට් බස් කාරයින් කියලා.....

    ReplyDelete