Monday, December 6, 2010

වල විල වීම

පෙර
වලක් වුනු
මගේ හදවතේ
මලක් වෙලා
නුඹ පිපුනම
විලක් වෙච්ච
අපූරුව......

10 comments:

  1. හ්ම්..! කොච්චර හොඳද ?

    පද ටික උනාට ලස්සන ගොඩයි !

    ජයවේවා !!

    ReplyDelete
  2. ඕන්න ඔහොමනෙ වෙන්න ඕන.
    හැඩයි හැඩයි.
    අපූරුයි.

    ReplyDelete
  3. හැම වලකටම විලක් වීමේ ශක්‍යතාවය තියෙනව.

    අපූර්වත්වයක් තියෙන කවියක්...

    ReplyDelete
  4. මට කවිය ලිව්ව ෙකනා මතක නෑ ඒත් ෙපාතක ඔය කවිය තිබ්ණා.ඒෙක තිබුෙණ ෙමෙහම
    titel-ෙගම්බාෙග ලිපිනය
    මලක් පිපුණා පමණි
    ෙගම්බාෙග ලිපිනය
    දැන්
    වල ෙනාෙව්
    විල
    ෙම්ක ඒෙක ෙකාපියක් ෙන්ද?

    ReplyDelete
  5. buddhikageblogges,
    මමනම් ඒ කවිය කියවලා නෑ යාළු. ඒත් මම මේ කතාව ඇහුවේ බණකින්. වලක් විලක් වෙන්නේ මලක් පිපුනම කියලා. ඒක අහපු ගමන් මට මේ කවිය හිතුනා. අනේ වැරදීමකින් මේක copy වගේ වුනානම් සමාවෙන්න.

    ReplyDelete
  6. ගෙම්බාගේ ලිපිනය මමත් මීට කලින් කොහේදි හරි කියවලා තියෙනවා. නමුත් මේ ඒකෙ අනුකරණයක් කියලා මම හිතන්නේ නැහැ.
    මේ සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම් දෙකක්...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේක නම් අපූරුම අපූරුයි
    ලස්සනයි

    ReplyDelete
  9. මලක් පිපුනා හැර
    වෙනත් කිසිවක් නැත
    ඒත් මගේ ලිපිනය
    වල නොවේ දැන් විල

    ReplyDelete