වල විල වීම Get link Facebook Twitter Pinterest Email Other Apps - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Get link Facebook Twitter Pinterest Email Other Apps Comments හිස් අහසDecember 6, 2010 at 9:14 PMහ්ම්..! කොච්චර හොඳද ?පද ටික උනාට ලස්සන ගොඩයි !ජයවේවා !!ReplyDeleteRepliesReplyAnonymousDecember 6, 2010 at 9:53 PMඕන්න ඔහොමනෙ වෙන්න ඕන.හැඩයි හැඩයි.අපූරුයි.ReplyDeleteRepliesReplyතරු අහසDecember 7, 2010 at 12:36 AMgemburu rasayak meke thiyenawaReplyDeleteRepliesReply``` Outsider```December 7, 2010 at 9:49 AMහැම වලකටම විලක් වීමේ ශක්‍යතාවය තියෙනව.අපූර්වත්වයක් තියෙන කවියක්...ReplyDeleteRepliesReplyAnonymousDecember 7, 2010 at 11:36 AMමට කවිය ලිව්ව ෙකනා මතක නෑ ඒත් ෙපාතක ඔය කවිය තිබ්ණා.ඒෙක තිබුෙණ ෙමෙහමtitel-ෙගම්බාෙග ලිපිනයමලක් පිපුණා පමණිෙගම්බාෙග ලිපිනයදැන් වල ෙනාෙව් විලෙම්ක ඒෙක ෙකාපියක් ෙන්ද?ReplyDeleteRepliesReplyayeshaDecember 7, 2010 at 11:59 AMbuddhikageblogges,මමනම් ඒ කවිය කියවලා නෑ යාළු. ඒත් මම මේ කතාව ඇහුවේ බණකින්. වලක් විලක් වෙන්නේ මලක් පිපුනම කියලා. ඒක අහපු ගමන් මට මේ කවිය හිතුනා. අනේ වැරදීමකින් මේක copy වගේ වුනානම් සමාවෙන්න.ReplyDeleteRepliesReplycharmiDecember 8, 2010 at 7:09 PMගෙම්බාගේ ලිපිනය මමත් මීට කලින් කොහේදි හරි කියවලා තියෙනවා. නමුත් මේ ඒකෙ අනුකරණයක් කියලා මම හිතන්නේ නැහැ.මේ සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම් දෙකක්...ReplyDeleteRepliesReplyayeshaDecember 9, 2010 at 9:10 AMThis comment has been removed by the author.ReplyDeleteRepliesReplyසෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)December 15, 2010 at 9:53 PMමේක නම් අපූරුම අපූරුයිලස්සනයිReplyDeleteRepliesReplyකුමුදු ප්‍රියන්තJune 23, 2014 at 8:56 PMමලක් පිපුනා හැරවෙනත් කිසිවක් නැතඒත් මගේ ලිපිනයවල නොවේ දැන් විලReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත Read more
හ්ම්..! කොච්චර හොඳද ?
ReplyDeleteපද ටික උනාට ලස්සන ගොඩයි !
ජයවේවා !!
ඕන්න ඔහොමනෙ වෙන්න ඕන.
ReplyDeleteහැඩයි හැඩයි.
අපූරුයි.
gemburu rasayak meke thiyenawa
ReplyDeleteහැම වලකටම විලක් වීමේ ශක්‍යතාවය තියෙනව.
ReplyDeleteඅපූර්වත්වයක් තියෙන කවියක්...
මට කවිය ලිව්ව ෙකනා මතක නෑ ඒත් ෙපාතක ඔය කවිය තිබ්ණා.ඒෙක තිබුෙණ ෙමෙහම
ReplyDeletetitel-ෙගම්බාෙග ලිපිනය
මලක් පිපුණා පමණි
ෙගම්බාෙග ලිපිනය
දැන්
වල ෙනාෙව්
විල
ෙම්ක ඒෙක ෙකාපියක් ෙන්ද?
buddhikageblogges,
ReplyDeleteමමනම් ඒ කවිය කියවලා නෑ යාළු. ඒත් මම මේ කතාව ඇහුවේ බණකින්. වලක් විලක් වෙන්නේ මලක් පිපුනම කියලා. ඒක අහපු ගමන් මට මේ කවිය හිතුනා. අනේ වැරදීමකින් මේක copy වගේ වුනානම් සමාවෙන්න.
ගෙම්බාගේ ලිපිනය මමත් මීට කලින් කොහේදි හරි කියවලා තියෙනවා. නමුත් මේ ඒකෙ අනුකරණයක් කියලා මම හිතන්නේ නැහැ.
ReplyDeleteමේ සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම් දෙකක්...
This comment has been removed by the author.
ReplyDeleteමේක නම් අපූරුම අපූරුයි
ReplyDeleteලස්සනයි
මලක් පිපුනා හැර
ReplyDeleteවෙනත් කිසිවක් නැත
ඒත් මගේ ලිපිනය
වල නොවේ දැන් විල