වල විල වීම

පෙර
වලක් වුනු
මගේ හදවතේ
මලක් වෙලා
නුඹ පිපුනම
විලක් වෙච්ච
අපූරුව......

Comments

  1. හ්ම්..! කොච්චර හොඳද ?

    පද ටික උනාට ලස්සන ගොඩයි !

    ජයවේවා !!

    ReplyDelete
  2. ඕන්න ඔහොමනෙ වෙන්න ඕන.
    හැඩයි හැඩයි.
    අපූරුයි.

    ReplyDelete
  3. හැම වලකටම විලක් වීමේ ශක්‍යතාවය තියෙනව.

    අපූර්වත්වයක් තියෙන කවියක්...

    ReplyDelete
  4. මට කවිය ලිව්ව ෙකනා මතක නෑ ඒත් ෙපාතක ඔය කවිය තිබ්ණා.ඒෙක තිබුෙණ ෙමෙහම
    titel-ෙගම්බාෙග ලිපිනය
    මලක් පිපුණා පමණි
    ෙගම්බාෙග ලිපිනය
    දැන්
    වල ෙනාෙව්
    විල
    ෙම්ක ඒෙක ෙකාපියක් ෙන්ද?

    ReplyDelete
  5. buddhikageblogges,
    මමනම් ඒ කවිය කියවලා නෑ යාළු. ඒත් මම මේ කතාව ඇහුවේ බණකින්. වලක් විලක් වෙන්නේ මලක් පිපුනම කියලා. ඒක අහපු ගමන් මට මේ කවිය හිතුනා. අනේ වැරදීමකින් මේක copy වගේ වුනානම් සමාවෙන්න.

    ReplyDelete
  6. ගෙම්බාගේ ලිපිනය මමත් මීට කලින් කොහේදි හරි කියවලා තියෙනවා. නමුත් මේ ඒකෙ අනුකරණයක් කියලා මම හිතන්නේ නැහැ.
    මේ සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම් දෙකක්...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මලක් පිපුනා හැර
    වෙනත් කිසිවක් නැත
    ඒත් මගේ ලිපිනය
    වල නොවේ දැන් විල

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා