කවුද උන්.........?

අතන මෙතන
හැමතැනම
කුලප්පුවෙන් තෙරපෙන
එලොවත් නැති
මෙලොවත් නැති
දෙලොවම අතරම0 වුනු
කවුද උන්....?
උන් ගැනවත් නොදන්න

Comments

  1. ඇත්තටම කවුද උන් ඔබ අදහස් කල?
    මටනම් ගොඩක් අය සහ දේවල් සිහියට නැගෙනව.

    බිංදුව වෙනුවට O අකුර නේද ටයිප් කරන්නෙ. සිංහල යුනිකෝඩ්වලදි x අකුරෙන් සිංහල බිංදුව ටයිප් වෙන්නෙ.

    ReplyDelete
  2. මම උන්ගෙන් එකෙක් :) ඉතින් කොහොම උත්තර දෙන්ඩද, මා ගැන දන්නෙ නැතිකොට..

    ReplyDelete
  3. ඒ තමයි මිනිස්සු, අපි ගැනවත් දන්නේ නැති අපි, කරන කිසිම දෙයකට හේතුවක්වත් දන්නෙත් නැති දැනගන්න ඕනිත් නැති අපිම තමයි උන්.

    ReplyDelete
  4. අනේ උන් ගෙන් එකෙක් මම නොවෙමි :)

    ReplyDelete
  5. මේ අපිමයි නේද?
    ලස්සන කෙටි පද ටිකක්

    ReplyDelete
  6. මමනම් ඒගැන දන්නේ නෑ ..ඒ අපේ හිත් මට හිතෙන විදිහට ..උං තමයි අපිව පාලනය කරන්නේ .අපි ලවා වැදි කරවන්නේ . අපිව නරක් කරන්නේ ..

    හිත පාලනේ කරගන්න පුලුවන්නම් අපි ගොඩ ..

    ජයවේවා !1

    ReplyDelete
  7. මම නම් හතිතන්නේ ප්‍රයිවට් බස් කාරයින් කියලා.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා