මල්ලි

බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ
මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ
අකුරට ගියපු මල්ලි මO මුලාවේ
පිට රටකට ගිහින් තනියම සිනාසේ

කාසි බරට
අරන් කරට
නම්බු පිටට
ගෙන හනිකට
ඒවිද හෙට

Comments

  1. අද ඔයා වෙනස් වෙලා.ඒ කොහොම වුනත් කවි සිත නම් ඒ වගේම තමා.

    ReplyDelete
  2. බලාපොරොත්තු සමග ජීවත් වන්න !

    පද සෙට් එකනම් මාරම ලස්සනයි ! මම බොරු කියන්නේ නෑ නේ !
    එහෙනම් යාළු අපි ගියා ඔං !

    ජයවේවා !!

    ReplyDelete
  3. ජීවිතය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු ඕනෙමයි... හරිම ලස්සනට ලියලා තියෙනවා යාළු...

    ReplyDelete
  4. ඔව් ඔව් හෙට එයි ඒ සියල්ල රැගෙන.

    ලස්සනයි කවිය...

    ReplyDelete
  5. ස්තුතියි අදහස් කියපු හැම යාළුවෙකුටම

    ReplyDelete
  6. මම උදේ කමෙන්ට් එකක් දාන්න ගියා වගේ මතකයි.
    ඒත් දාල නෑ මං හිතන්නෙ. අපරාදෙ. පාන්දර බාගෙට නිදිමතේ හිතිච්චි එක. දැං මතකම නෑ.

    ReplyDelete
  7. Charmi,
    ම්...... දැන් මතකම නැද්ද උදේ හිතුන එක. මොනා කරන්නද කමක් නෑ ඉතින්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා