Wednesday, August 25, 2010

සියදිවි නසාගැනිම

ඇතිවෙන්න සේම
නැතිවෙන්නද 

යමක්
මා සතු නොවන බව
දැනගත් වහාම
සියදිවි නසා
ගැනිමෙන්
මා වැළකුනි.

5 comments:

  1. ඇතිවීම නැතිවීම ස්වභාවයයි ලෝකයේ........

    ReplyDelete
  2. ඉසරහට හිතන්න ආපස්සට හිතන්න එපා..නැත්නම් අයේමත් හිතේවී

    ReplyDelete
  3. නැතිවෙන්න තව යමක් නැත්නම් යමක් නැතිවීමෙන් ඇතිවන දුකෙන් නිදහස්, ඇතිවෙන්නට යමක් නැත්නම් ඒකත් කොච්චර හොඳද...අතීතයේ අත්දැකීම් තුලින් අනාගතයට සාර්ථක ප්‍රවේශයක්....
    ජයවේවා!!!

    ReplyDelete
  4. සහතික ඇත්ත.. නියමයි..

    ReplyDelete
  5. නැතිවෙන්න නැත්තන්
    කිසිදෙයක් නැති නොවේ
    ජීවිතෙත් ඒ වගේයි..

    ReplyDelete