සියදිවි නසාගැනිම Get link Facebook X Pinterest Email Other Apps - August 25, 2010 ඇතිවෙන්න සේම නැතිවෙන්නද යමක් මා සතු නොවන බව දැනගත් වහාම සියදිවි නසා ගැනිමෙන් මා වැළකුනි. Get link Facebook X Pinterest Email Other Apps Comments Shadow/හේමලයාAugust 25, 2010 at 5:03 PMඇතිවීම නැතිවීම ස්වභාවයයි ලෝකයේ........ReplyDeleteRepliesReplyඉලංදාරියාAugust 25, 2010 at 7:01 PMඉසරහට හිතන්න ආපස්සට හිතන්න එපා..නැත්නම් අයේමත් හිතේවීReplyDeleteRepliesReplyUnknownAugust 25, 2010 at 10:36 PMනැතිවෙන්න තව යමක් නැත්නම් යමක් නැතිවීමෙන් ඇතිවන දුකෙන් නිදහස්, ඇතිවෙන්නට යමක් නැත්නම් ඒකත් කොච්චර හොඳද...අතීතයේ අත්දැකීම් තුලින් අනාගතයට සාර්ථක ප්රවේශයක්....ජයවේවා!!!ReplyDeleteRepliesReply``` Outsider```August 26, 2010 at 8:25 AMසහතික ඇත්ත.. නියමයි..ReplyDeleteRepliesReplyAnonymousAugust 28, 2010 at 8:25 PMනැතිවෙන්න නැත්තන් කිසිදෙයක් නැති නොවේ ජීවිතෙත් ඒ වගේයි..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
ඇතිවීම නැතිවීම ස්වභාවයයි ලෝකයේ........
ReplyDeleteඉසරහට හිතන්න ආපස්සට හිතන්න එපා..නැත්නම් අයේමත් හිතේවී
ReplyDeleteනැතිවෙන්න තව යමක් නැත්නම් යමක් නැතිවීමෙන් ඇතිවන දුකෙන් නිදහස්, ඇතිවෙන්නට යමක් නැත්නම් ඒකත් කොච්චර හොඳද...අතීතයේ අත්දැකීම් තුලින් අනාගතයට සාර්ථක ප්රවේශයක්....
ReplyDeleteජයවේවා!!!
සහතික ඇත්ත.. නියමයි..
ReplyDeleteනැතිවෙන්න නැත්තන්
ReplyDeleteකිසිදෙයක් නැති නොවේ
ජීවිතෙත් ඒ වගේයි..