Saturday, August 7, 2010

හිත වීදුරු බෝලයක්
 මගේ හිත වීදුරු බෝලයක්
ඒක ඉරි තලලා
බිදිලා යයි කියලා
බයෙන්
පරිස්සම් කරන්න කියලා
නුඹට දුන්නේ ඒ හිත ම0
ඒත්
නුඹ ඒ හිත
කුඩු කරලා
ඒ විදුරු කටු ඇනගෙන
අඬනවා
ලේ පෙරාගෙන
ඉතින්
මට නුඹත් නෑ
මගේ හිතත් නෑ

1 comment:

  1. වීදුරු කටු එකතු කොරලා....
    දියකරලා හදන්න අලුත් එකක්.....
    දැවේවි මතකයන් නම්....
    ඒත් ඉතින් මක් කොරන්නද....

    ReplyDelete