හිත වීදුරු බෝලයක්
 මගේ හිත වීදුරු බෝලයක්
ඒක ඉරි තලලා
බිදිලා යයි කියලා
බයෙන්
පරිස්සම් කරන්න කියලා
නුඹට දුන්නේ ඒ හිත ම0
ඒත්
නුඹ ඒ හිත
කුඩු කරලා
ඒ විදුරු කටු ඇනගෙන
අඬනවා
ලේ පෙරාගෙන
ඉතින්
මට නුඹත් නෑ
මගේ හිතත් නෑ

Comments

  1. වීදුරු කටු එකතු කොරලා....
    දියකරලා හදන්න අලුත් එකක්.....
    දැවේවි මතකයන් නම්....
    ඒත් ඉතින් මක් කොරන්නද....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා