නුඹ හට
නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
nice post......
ReplyDeleteවැඩක් නෑ ඒවට ලොල් වුණාට පස්සෙ කොයිතරම් අඞ ගැහුවත් විනාශයෙන් මෙහා නතර වෙන්නෙ නෑ. ඒ වගේම තමන් විනාශ වුණු බව නොදැනම ජීවත් වෙනව.
ReplyDeleteලස්සන පොස්ට් එක්ක
ReplyDeleteස්තුතියි හැමෝටම අදහස් දක්වපු
ReplyDelete