සුර සැප



පාට වළළු
රන් මාලා
විසි කරලා
දෑත දෙපය
ගෙන හනිකට
වරෙන්
නුඹ.....
බේරිලා
ඔය අපයෙන්
මේ කටු මැටිගෙපැල
සුර සැපයි
තාම අපට

Comments

  1. වැඩක් නෑ ඒවට ලොල් වුණාට පස්සෙ කොයිතරම් අඞ ගැහුවත් විනාශයෙන් මෙහා නතර වෙන්නෙ නෑ. ඒ වගේම තමන් විනාශ වුණු බව නොදැනම ජීවත් වෙනව.

    ReplyDelete
  2. ලස්සන පොස්ට් එක්ක

    ReplyDelete
  3. ස්තුතියි හැමෝටම අදහස් දක්වපු

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා