Thursday, August 12, 2010

ප්‍රාර්ථනයක්...
බලාපොරොත්තුවක්...
සමඟ
ගොඩ නැඟුනු
ප්‍රතිබිම්බයක්

විටෙක

ප්‍රශ්නර්ථයක්...
වැරදිමක්..
සමඟ
ගොඩ නැඟුනු
නිග්‍රහයක්

3 comments:

  1. මොක වුනත් පණ ගැහෙන ජීවිතයක්......

    ReplyDelete
  2. කොහොම වුණත් අනුන්ගෙ වුවමනාවක ප්‍රතිඵලයක් ලෙස සිදුවෙන නිශ්පාදනයක්...

    ReplyDelete
  3. Shadow,Outsider
    ස්තුතියි අදහස් වලට

    ReplyDelete