ප්‍රාර්ථනයක්...
බලාපොරොත්තුවක්...
සමඟ
ගොඩ නැඟුනු
ප්‍රතිබිම්බයක්

විටෙක

ප්‍රශ්නර්ථයක්...
වැරදිමක්..
සමඟ
ගොඩ නැඟුනු
නිග්‍රහයක්

Comments

  1. මොක වුනත් පණ ගැහෙන ජීවිතයක්......

    ReplyDelete
  2. කොහොම වුණත් අනුන්ගෙ වුවමනාවක ප්‍රතිඵලයක් ලෙස සිදුවෙන නිශ්පාදනයක්...

    ReplyDelete
  3. Shadow,Outsider
    ස්තුතියි අදහස් වලට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා