සියදිවි නසාගැනිම

ඇතිවෙන්න සේම
නැතිවෙන්නද 

යමක්
මා සතු නොවන බව
දැනගත් වහාම
සියදිවි නසා
ගැනිමෙන්
මා වැළකුනි.

Comments

  1. ඇතිවීම නැතිවීම ස්වභාවයයි ලෝකයේ........

    ReplyDelete
  2. ඉසරහට හිතන්න ආපස්සට හිතන්න එපා..නැත්නම් අයේමත් හිතේවී

    ReplyDelete
  3. නැතිවෙන්න තව යමක් නැත්නම් යමක් නැතිවීමෙන් ඇතිවන දුකෙන් නිදහස්, ඇතිවෙන්නට යමක් නැත්නම් ඒකත් කොච්චර හොඳද...අතීතයේ අත්දැකීම් තුලින් අනාගතයට සාර්ථක ප්‍රවේශයක්....
    ජයවේවා!!!

    ReplyDelete
  4. සහතික ඇත්ත.. නියමයි..

    ReplyDelete
  5. නැතිවෙන්න නැත්තන්
    කිසිදෙයක් නැති නොවේ
    ජීවිතෙත් ඒ වගේයි..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා