මම
සිරකාරියක්..........
නෑ මුරසෙබළු
නෑ රැකවල්
ඒත්,,,,,
යන්න බෑ
නුඹෙන් වෙන් කොට
මගේ සිත

Comments

  1. එලිමහන් හිර කඳවුරක් වත්ද?

    ReplyDelete
  2. මාත් හිරකාරයෙක් ....

    ReplyDelete
  3. Shadow,
    නෑ නොපෙනෙන හිර කදවුරක්

    Outsider,
    ඒකනේ හලෝ

    ඉලන්දාරියා,
    මමනම් පැනලා යන්න උත්සහ කරන හිරකාරියක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා