දරාගෙන හද තුළ
නුඹේ ඔය සෙනෙහස
සෙවනැල්ල සේ ඇවිත්
දැවටිලා නුඹ ලඟ
අත නොහැර කිසි දිනෙක
හිදිනවා සත්තයි....
ලොවම මට කිවත්
යන්න නුඹ අතහැර
මිය යන තුරාවට
නොයෙමි නුඹ අත හැර

Comments

  1. දුකේ දී සැපේ දී හැමදාමත් එහෙම හිතන්න පුළුවන්නම් කොච්චර හොඳද...
    ජයවේවා!!!

    ReplyDelete
  2. ආදරේදී එහෙම නැත්තම් වැඩක් නෑ

    ReplyDelete
  3. ආදරණීය සිතිවිල්ලක්......:)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා