Thursday, July 22, 2010

වැටිලා පරවෙලා සුවඳ මල් සේරම
බොදවෙලා ඇත්තමයි දුටු හීන ඔක්කොම
යන්න බෑ තව දුරක් බර වැඩියි මේ හැම
මියෙන්නට හිතෙනවා ඉවතලා සේරම....

නැතිවෙලා මා ගැනත් තිබු අයිති ඔක්කොම
කොටුවෙලා හිරවෙලා ජීවිතය ඇතුලට
නෑ සියන් හිතවතුන් හැර ඇවිත් සේරම
විඳවා විඳවා විඳියි ජීවිතේ සෙල්ලම....

2 comments:

  1. හැම දේම එපාවෙලා....
    ජීවිතයට ආශව නැති වෙලාද?
    මරණයට ආශාව ඇතිවෙලාද?
    නැත්නම් මරණයට
    බිය නැතිවෙලාද?
    ජීවිතයට බිය ඇතිවෙලාද?

    ReplyDelete
  2. හැම දේම එපාවෙලා
    ජීවිතයට ආශව නැති වෙලා
    මරණයට ආශාව ඇතිවෙලා
    සමහරවිට
    ජීවිතයට බිය ඇතිවෙලා වෙන්නැති

    ReplyDelete