Get link Facebook X Pinterest Email Other Apps - July 22, 2010 හුස්ම යන්න දැන් ඇයි ප්‍රමාද??? ඇති ජීවත් උනා උහුලන්න බෑ ඇත්තමයි.... මේ ජීවිතේ බර Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාJuly 22, 2010 at 1:53 PMහදවත හිස්.....ඒත් මොනවද මේ හැටි බර..........ReplyDeleteRepliesReplyayeshaJuly 22, 2010 at 3:20 PMහදවත හිස් උනාට එකට පිරුනු හිතුවිලි ගොඩාක් බර වැඩියිReplyDeleteRepliesReplyUnknownJuly 25, 2010 at 11:03 PMවෙලාවකට එහෙම හිතෙනවා තමා..ඒ අපිට ගොඩක් දුක හිතුන ම..ඒත් සතුටෙ උපරිමේටම යනකොට සමහරුන්ට තමන් කවදාහරි මැරෙනවා කියලත් අමතකවෙනවා..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
හදවත හිස්.....
ReplyDeleteඒත් මොනවද මේ හැටි බර..........
හදවත හිස් උනාට එකට පිරුනු හිතුවිලි ගොඩාක් බර වැඩියි
ReplyDeleteවෙලාවකට එහෙම හිතෙනවා තමා..ඒ අපිට ගොඩක් දුක හිතුන ම..ඒත් සතුටෙ උපරිමේටම යනකොට සමහරුන්ට තමන් කවදාහරි මැරෙනවා කියලත් අමතකවෙනවා..
ReplyDelete