Thursday, July 29, 2010

පිපී මුව මත
සීනා මල් මිට
නුඹේ නෙතඟින්
ගලා යනවිට...
සෙනේ දිය පොද
වැටී ඒ මත
හදේ සක්මන්
කලා නුඹේ රුව...

3 comments:

  1. පුන්චි උනාට අමුතු ගතියක් තියෙනවා.

    ReplyDelete
  2. Shadow, Auradha
    Thanks sahodaraya

    ReplyDelete