Saturday, July 31, 2010

දරාගෙන හද තුළ
නුඹේ ඔය සෙනෙහස
සෙවනැල්ල සේ ඇවිත්
දැවටිලා නුඹ ලඟ
අත නොහැර කිසි දිනෙක
හිදිනවා සත්තයි....
ලොවම මට කිවත්
යන්න නුඹ අතහැර
මිය යන තුරාවට
නොයෙමි නුඹ අත හැර

4 comments:

  1. දුකේ දී සැපේ දී හැමදාමත් එහෙම හිතන්න පුළුවන්නම් කොච්චර හොඳද...
    ජයවේවා!!!

    ReplyDelete
  2. ආදරේදී එහෙම නැත්තම් වැඩක් නෑ

    ReplyDelete
  3. ආදරණීය සිතිවිල්ලක්......:)

    ReplyDelete