වැටිලා පරවෙලා සුවඳ මල් සේරම
බොදවෙලා ඇත්තමයි දුටු හීන ඔක්කොම
යන්න බෑ තව දුරක් බර වැඩියි මේ හැම
මියෙන්නට හිතෙනවා ඉවතලා සේරම....

නැතිවෙලා මා ගැනත් තිබු අයිති ඔක්කොම
කොටුවෙලා හිරවෙලා ජීවිතය ඇතුලට
නෑ සියන් හිතවතුන් හැර ඇවිත් සේරම
විඳවා විඳවා විඳියි ජීවිතේ සෙල්ලම....

Comments

  1. හැම දේම එපාවෙලා....
    ජීවිතයට ආශව නැති වෙලාද?
    මරණයට ආශාව ඇතිවෙලාද?
    නැත්නම් මරණයට
    බිය නැතිවෙලාද?
    ජීවිතයට බිය ඇතිවෙලාද?

    ReplyDelete
  2. හැම දේම එපාවෙලා
    ජීවිතයට ආශව නැති වෙලා
    මරණයට ආශාව ඇතිවෙලා
    සමහරවිට
    ජීවිතයට බිය ඇතිවෙලා වෙන්නැති

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා