හීනි උනාට ඒ ගල් කැට
රත් වෙලා මහ පොළව
පෑගුනොත්...
රිදුම් දෙයි නුඹේ දෙපතුල්
පරිස්සමට අඩිය තියාපන්
මේ සෙයිලමේ....

Comments

  1. හැමදේම ඔහොමයි නේද......සුදු කළු සහ අලු........:)

    ReplyDelete
  2. මම දන්නෑ. මට හුගක් කළකිරුනා.

    ReplyDelete
  3. අපි හැමෝම කලකිරෙනව නෙව....හැමදේම එපා වෙනවා වෙලාවකට....ඒත් ආයෙමත් ඕනෑ වෙනවා ටිකකින්.....මොහොතකට කලින් පෙනුණු සත්‍යය...අයෙත් සතුටයි බලාපොරොත්තුවයි ඇවිත් වහගන්නව....

    ReplyDelete
  4. ඒත් හලෝ සමහර දේවල් ගැන කලකිරුනාම හරි බයක් හිතෙනවා.ආපහු ඒ වගේ දේවල් වලට ලන් වෙන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා