ගාන්නේ මොන සබන්ද?
බොන්න දෙන්නේ මොන කිරි පිටිද?
දාන්නේ මොන ගිණුමක්ද?
ප්‍රශ්න වැළක්
මහා අවුලක්
ඉපදෙන්න ඉන්න
මගේ රන් කැටියා ගැන

Comments

  1. අවශ්‍යතා සොච්චමකට තියෙන වුවමනා ගොන්න.....

    ReplyDelete
  2. ඒ උවමනා සපුරා ගන්න අපි කොච්චර විදවනවද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා