හමුවුනේ වෙන්වෙන්න

වැහිලා මල් සුවඳ
සුළන්  රැළි සිබිනවා...
නුඹේ මතක එබී සිත
ආයේමත් හඬනවා...
ගෙවී ගිය අතිතයේ
මිහිරි බව දැනෙනවා...
හමුවුනේ
වෙන්වෙන්න
ඇයිද යලි සිතෙනවා
...

Comments

  1. අපි නොහිතුවාට...හමුවීමක් නැතිව වෙන්වීමක් කොහිද?.....:(

    ReplyDelete
  2. මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ එ අමල පරවුනු දාටයි.....

    මේක තමයි ඇත්ත......

    ReplyDelete
  3. හමුවුයේ වෙන්වන්නද හද සුසුම් නැගේ
    වෙන්වුයේ හමුවන්නද යලි සසර මගේ

    ReplyDelete
  4. අතීතය සිහිනයක් පමණයි කියලා සිංදුවකුත් තියෙන්නෙ...
    හ්ම්..සමහර මතක සැමරුම් මතකයට සුන්දර වගේ ම වෙලාවකට හිත පාරනව තමා...
    ජයවේවා!!!

    ReplyDelete
  5. සැඩ සුළං රැල් වැදී..
    ගිනියමින් හිරු වැදී..
    වියළුනා කතරක්ව..
    මද පවනකුදු නැතිව..

    පාළු වූ ජීවිතේ..
    නිසරු වූ මාවතේ..
    කටුක තණ පඳුරු මිස..
    නැත පිපුණු මල් කැකුළු..

    හමු වෙලා වෙන්වෙලා
    ගියද අප තනි වෙලා..
    තවම මතකයේ ඇත..
    ගෙවී ගිය වසන්තය..

    හමුඋනා වෙන්උනා..
    යළි යළිත් සිහි උනා..
    නුඹ අසල නැති බැවින්..
    දෙනෙත් අග තෙත් උනා..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා