ම0
මුලා වුනෙමි
යථාර්තයේ...
විසී කළෙමි
ඈතට
සිතුවිලි කඩා පොඩිකර...
අසා සිටියෙමි
හඬා නගා කෑ ගසන සත්‍ය...
නෑ අවසානයක්
නිමාවක්
වියරුවෙන්
මියගියෙමි...

Comments

  1. යථාර්තය හා හැබෑව යනු දෙකක් නේද?

    ReplyDelete
  2. ඒක මට තෙරෙන්නෑ

    ReplyDelete
  3. යථර්තය කියන්නේ අපට අත්දකින්නට වෙනදේ නේද....නමුත් ඒක හැමවිටම සත්‍යය වෙන්නේ නෑනේද?

    ReplyDelete
  4. ම්.... ඔව් තමයි. එත් අපි ගොඩක් වෙලාවට යථාර්තයට රැවටෙනවනේ .

    ReplyDelete
  5. ම්.... ඔව් තමයි. එත් අපි ගොඩක් වෙලාවට යථාර්තයට රැවටෙනවනේ .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා