බලනු ලොව අසිරිය

හැපී වැව් දිය මත
බිදෙයි අරැනැල්ලද...
රිදී පිනි බිඳු කැට
ඉහිරිලා තුරු හිස...
වසා කඳු ශිඛර ගිර
එතෙයි දුහුළින් වළා පට...
හැර විඩා බර හිත
නැවතිලා මොහොතකට
බලනු ලොව අසිරිය...

Comments

  1. හ්ම්...ලස්සනයි නිර්මාණය
    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සනයි

    ReplyDelete
  3. අපූරුයි.
    මැණික්

    ReplyDelete
  4. ස්වභාවික දේ විතරක් හැමදාම අසිරිමත්.

    ලස්සනයි..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා