Monday, March 21, 2011

බලනු ලොව අසිරිය

හැපී වැව් දිය මත
බිදෙයි අරැනැල්ලද...
රිදී පිනි බිඳු කැට
ඉහිරිලා තුරු හිස...
වසා කඳු ශිඛර ගිර
එතෙයි දුහුළින් වළා පට...
හැර විඩා බර හිත
නැවතිලා මොහොතකට
බලනු ලොව අසිරිය...

7 comments:

  1. හ්ම්...ලස්සනයි නිර්මාණය
    ජයවේවා!!!

    ReplyDelete
  2. අපූරුයි.
    මැණික්

    ReplyDelete
  3. ස්වභාවික දේ විතරක් හැමදාම අසිරිමත්.

    ලස්සනයි..

    ReplyDelete