Wednesday, March 9, 2011

ගැටීම

එක පාටින්
එක මිලටම
එකම කඩෙන්
එක විදියටම වටින
එකට ගත්තු
මේ වළලු 2
එකම අතක දැම්මට පස්සේ
සිලිo බිලිo ගාලා
එකට ගැටුනා

7 comments:

  1. එකට කෑවත් බොක්ක වෙනස් !

    ReplyDelete
  2. එක මිළ වුණාට එක තැනින් ගත්තට එක වගේ පෙනුණට මේව එකිනෙකට වෙනස්.
    අපූරුයි අදහස..

    ReplyDelete
  3. පරමාණුවේ ඉඳන් මහාමේරු පර්වතය වෙනකම් ඔය ගැටීම ඔය විදිහමයි.

    ReplyDelete
  4. ලෝක ස්වභාවය මොනව කරන්නද?
    මැණික්

    ReplyDelete
  5. ශා.... ඔයා දැන් නියම කවියෙක් වෙලානෙ... අපූරුයි....

    ReplyDelete
  6. සිලිං.. බිලිං........?
    අපූරු හඬක් නොවෙද?

    ReplyDelete