ගැටීම Get link Facebook X Pinterest Email Other Apps - March 09, 2011 එක පාටින් එක මිලටම එකම කඩෙන් එක විදියටම වටිනඑකට ගත්තුමේ වළලු 2එකම අතක දැම්මට පස්සේසිලිo බිලිo ගාලාඑකට ගැටුනා Get link Facebook X Pinterest Email Other Apps Comments හිස් අහසMarch 10, 2011 at 12:59 AMඑකට කෑවත් බොක්ක වෙනස් !ReplyDeleteRepliesReply``` Outsider```March 10, 2011 at 9:00 AMඑක මිළ වුණාට එක තැනින් ගත්තට එක වගේ පෙනුණට මේව එකිනෙකට වෙනස්.අපූරුයි අදහස..ReplyDeleteRepliesReplyUnknownMarch 10, 2011 at 10:22 PMපරමාණුවේ ඉඳන් මහාමේරු පර්වතය වෙනකම් ඔය ගැටීම ඔය විදිහමයි.ReplyDeleteRepliesReplyP. WijekoonMarch 11, 2011 at 9:42 AMලෝක ස්වභාවය මොනව කරන්නද?මැණික්ReplyDeleteRepliesReplyරත්ගමයාMarch 12, 2011 at 10:03 PMඒක නම් පට්ටයි :)ReplyDeleteRepliesReplyඅනුරාධMarch 15, 2011 at 5:03 PMශා.... ඔයා දැන් නියම කවියෙක් වෙලානෙ... අපූරුයි....ReplyDeleteRepliesReplycharmiMarch 18, 2011 at 10:39 PMසිලිං.. බිලිං........?අපූරු හඬක් නොවෙද?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
එකට කෑවත් බොක්ක වෙනස් !
ReplyDeleteඑක මිළ වුණාට එක තැනින් ගත්තට එක වගේ පෙනුණට මේව එකිනෙකට වෙනස්.
ReplyDeleteඅපූරුයි අදහස..
පරමාණුවේ ඉඳන් මහාමේරු පර්වතය වෙනකම් ඔය ගැටීම ඔය විදිහමයි.
ReplyDeleteලෝක ස්වභාවය මොනව කරන්නද?
ReplyDeleteමැණික්
ඒක නම් පට්ටයි :)
ReplyDeleteශා.... ඔයා දැන් නියම කවියෙක් වෙලානෙ... අපූරුයි....
ReplyDeleteසිලිං.. බිලිං........?
ReplyDeleteඅපූරු හඬක් නොවෙද?