ගැටීම Get link Facebook Twitter Pinterest Email Other Apps - March 09, 2011 එක පාටින් එක මිලටම එකම කඩෙන් එක විදියටම වටිනඑකට ගත්තුමේ වළලු 2එකම අතක දැම්මට පස්සේසිලිo බිලිo ගාලාඑකට ගැටුනා Get link Facebook Twitter Pinterest Email Other Apps Comments හිස් අහසMarch 10, 2011 at 12:59 AMඑකට කෑවත් බොක්ක වෙනස් !ReplyDeleteRepliesReply``` Outsider```March 10, 2011 at 9:00 AMඑක මිළ වුණාට එක තැනින් ගත්තට එක වගේ පෙනුණට මේව එකිනෙකට වෙනස්.අපූරුයි අදහස..ReplyDeleteRepliesReplyUnknownMarch 10, 2011 at 10:22 PMපරමාණුවේ ඉඳන් මහාමේරු පර්වතය වෙනකම් ඔය ගැටීම ඔය විදිහමයි.ReplyDeleteRepliesReplyP. WijekoonMarch 11, 2011 at 9:42 AMලෝක ස්වභාවය මොනව කරන්නද?මැණික්ReplyDeleteRepliesReplyරත්ගමයාMarch 12, 2011 at 10:03 PMඒක නම් පට්ටයි :)ReplyDeleteRepliesReplyඅනුරාධMarch 15, 2011 at 5:03 PMශා.... ඔයා දැන් නියම කවියෙක් වෙලානෙ... අපූරුයි....ReplyDeleteRepliesReplycharmiMarch 18, 2011 at 10:39 PMසිලිං.. බිලිං........?අපූරු හඬක් නොවෙද?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
වල විල වීම - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත Read more
එකට කෑවත් බොක්ක වෙනස් !
ReplyDeleteඑක මිළ වුණාට එක තැනින් ගත්තට එක වගේ පෙනුණට මේව එකිනෙකට වෙනස්.
ReplyDeleteඅපූරුයි අදහස..
පරමාණුවේ ඉඳන් මහාමේරු පර්වතය වෙනකම් ඔය ගැටීම ඔය විදිහමයි.
ReplyDeleteලෝක ස්වභාවය මොනව කරන්නද?
ReplyDeleteමැණික්
ඒක නම් පට්ටයි :)
ReplyDeleteශා.... ඔයා දැන් නියම කවියෙක් වෙලානෙ... අපූරුයි....
ReplyDeleteසිලිං.. බිලිං........?
ReplyDeleteඅපූරු හඬක් නොවෙද?