දන්නෝ දනිති

බඩ පිම්බුවට
ලෝකෙට පෙන්න
උඹ ලොකු වුනාට
දන්න හැමෝම
දන්නවා
උඹ
නිකම්ම නිකන්
හුලo ගෙම්බෙක් බව

Comments

  1. ලෝකය දැන ගත්තට වැඩක් නෑ හුළං ගෙම්බන් අතින්නම් රටක්, නගරයක් හෝ ජාතියක් නැටවෙන්නෙ.
    කාලයත් එක්ක ඒ හුළං නොවන බව දන්න අයම අදහන්න ගන්නව.

    ReplyDelete
  2. මොකද මේ තරහෙන්? කාටද ඔය හැටි "ගෙම්බා" කිය කියා බනින්නෙ?
    මැණික්

    ReplyDelete
  3. ඒවගේම ඕනෑවට වඩා පිම්බුනොත් පැලෙන බවත් දන්නවා !!

    ReplyDelete
  4. මොකද අද මේ තරහින් වගේ?

    ReplyDelete
  5. ගෙඹි කතාව නම් ඇත්ත. ඒත් ඉතින් බ්ලොගේ තියෙන පාට තමා අවුල. පොඩ්ඩක් ලා පාට පාවිච්චි කරන්න. නැත්තම් කියවන්න අමාරුයි

    ReplyDelete
  6. ඕක ගෙම්බා දන්නැති එක අහන්නත් දෙයක්ද අපේ සමහර මිනිස්සුන්වත් නොදන්න කොට.

    ReplyDelete
  7. "පිම්ඹුවාට බඩ - ගෙම්බගෙ නෑ හැඩ"

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා