දන්නෝ දනිති Get link Facebook X Pinterest Email Other Apps - November 13, 2011 බඩ පිම්බුවටලෝකෙට පෙන්නඋඹ ලොකු වුනාටදන්න හැමෝම දන්නවාඋඹනිකම්ම නිකන්හුලo ගෙම්බෙක් බව Get link Facebook X Pinterest Email Other Apps Comments ``` Outsider```November 13, 2011 at 8:46 PMලෝකය දැන ගත්තට වැඩක් නෑ හුළං ගෙම්බන් අතින්නම් රටක්, නගරයක් හෝ ජාතියක් නැටවෙන්නෙ.කාලයත් එක්ක ඒ හුළං නොවන බව දන්න අයම අදහන්න ගන්නව.ReplyDeleteRepliesReplyP. WijekoonNovember 13, 2011 at 10:55 PMමොකද මේ තරහෙන්? කාටද ඔය හැටි "ගෙම්බා" කිය කියා බනින්නෙ?මැණික්ReplyDeleteRepliesReplyහිස් අහසNovember 14, 2011 at 12:03 AMඒවගේම ඕනෑවට වඩා පිම්බුනොත් පැලෙන බවත් දන්නවා !!ReplyDeleteRepliesReplyDineshNovember 14, 2011 at 7:52 PMමොකද අද මේ තරහින් වගේ?ReplyDeleteRepliesReplySula (සුලා)November 16, 2011 at 6:37 PMගෙඹි කතාව නම් ඇත්ත. ඒත් ඉතින් බ්ලොගේ තියෙන පාට තමා අවුල. පොඩ්ඩක් ලා පාට පාවිච්චි කරන්න. නැත්තම් කියවන්න අමාරුයිReplyDeleteRepliesReplyබට්ටිNovember 17, 2011 at 2:21 PMඕක ගෙම්බා දන්නැති එක අහන්නත් දෙයක්ද අපේ සමහර මිනිස්සුන්වත් නොදන්න කොට.ReplyDeleteRepliesReplyටී.බී. හේරත්November 23, 2011 at 12:22 PM"පිම්ඹුවාට බඩ - ගෙම්බගෙ නෑ හැඩ"ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
ලෝකය දැන ගත්තට වැඩක් නෑ හුළං ගෙම්බන් අතින්නම් රටක්, නගරයක් හෝ ජාතියක් නැටවෙන්නෙ.
ReplyDeleteකාලයත් එක්ක ඒ හුළං නොවන බව දන්න අයම අදහන්න ගන්නව.
මොකද මේ තරහෙන්? කාටද ඔය හැටි "ගෙම්බා" කිය කියා බනින්නෙ?
ReplyDeleteමැණික්
ඒවගේම ඕනෑවට වඩා පිම්බුනොත් පැලෙන බවත් දන්නවා !!
ReplyDeleteමොකද අද මේ තරහින් වගේ?
ReplyDeleteගෙඹි කතාව නම් ඇත්ත. ඒත් ඉතින් බ්ලොගේ තියෙන පාට තමා අවුල. පොඩ්ඩක් ලා පාට පාවිච්චි කරන්න. නැත්තම් කියවන්න අමාරුයි
ReplyDeleteඕක ගෙම්බා දන්නැති එක අහන්නත් දෙයක්ද අපේ සමහර මිනිස්සුන්වත් නොදන්න කොට.
ReplyDelete"පිම්ඹුවාට බඩ - ගෙම්බගෙ නෑ හැඩ"
ReplyDelete