ඉවරයක් නැති Television පැය

තාත්වික ලෝකයේ
රූප පෙට්ටි
යේ
අවසානයක් නැති කතාවකින්
අතාත්වික ප්‍රතිබිම්බ
හොයන අපි

Comments

  1. අප්පේ ඔය රූප පෙට්ටියනම් මහම මහ විනාසයක්.ඒත් ගොඩක් දෙනෙක් ඕකට වශී වෙලානේ

    ReplyDelete
  2. යන මගුලක් නැ ඕකේ

    ReplyDelete
  3. නොයන මගුලකුත් නෑ!

    ReplyDelete
  4. ටීවී එක මට නම් නැතුවම බෑ !!

    ජයවේවා !!

    ReplyDelete
  5. අපේ හීන අපිටම විකුණන වෙළඳපොල තමයි රූප පෙට්ටිය කියන්නෙ.

    නියමයි කවිය....

    ReplyDelete
  6. ඇත්ත සමහර වැඩසටහන් මොන විකාරද කියල හිතෙනව බලනකොට..

    ReplyDelete
  7. ඔය හදන්නේ වෙනස වෙනස් කරන්නනේ..........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා