පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිද...
ලස්සනයි යාළු ...!
ReplyDeleteමට ලස්සනයි කියලා හිතෙන කවි මම අරං ප්‍රින්ට් කරලා තියාගන්නවා ...මම මේ කවියත් අරං තියාගත්තා ..
අමනාප නෑ නේද ?
ලස්සනයි අක්කේ...
ReplyDeleteලස්සනයි ගොඩක්...
ReplyDeleteහිත කියෙව්වද?
ReplyDeleteහරිම ලස්සනයි.
ReplyDeleteලස්සනයි! හැමෝම කිව්ව නිසා නෙමෙයි මෙහෙම කියන්නේ. හැඟීම් වචන කරන්න හැමෝටම බෑ. පුලුවන් පුලුවන් උනත් ඒක බොරුවට සංකීර්ණ කරන්න හදනවා ගොඩාක් අය. එහෙම බැලුවම ඔයා නම් නියමයි!!
ReplyDeleteBlogger හිස් අහස,
ReplyDeleteඅමනාපයක් නෑ යාළු රසවිදින්න පුලුවන්නම් කොහොමහරි. ස්තුතියි!
Dinesh,
ස්තුතියි මල්ලි
``` Outsider``` ,
හ්ම් ඔයාටත් ස්තුතියි යාළු.හැමදාම මේ පැත්තට එනවනේ මගේ කවි බලන්න
චතුර - නිලංග - දෙවෙනිගුරුගේ ,
සමහරවෙලාවට හිත කියවන්න පුළුවන්නේ යාළු. ස්තුතියි!
A Quote world of Dilu!,
ස්තුතියි සහෝදරි
මිත්‍යාදෘෂ්ටිකයා,
හිතට දැනෙනවනම්, විදින්න පුලුවන්නම් මේ කවිය මට සතුටුයි. ස්තුතියි!
ලස්සනයි
ReplyDeleteගීතයකට කිට්ටුයි
අගෙයි
වාව්
ReplyDeleteකියෙව්වා මමත්
ඔය හිතට ආ මේ අදහස්
ඇත්තටම ඔය දේම
කෙරැවොතින් අපි නිදහස්
ලියන්නට තව තවත්
හැකි වේවා බොහො කලක්
පතන්නම් හදවතින්
ඔබට ජය පිරි හෙටක්
චාමරයා