අලියා සහ කුඹියා

අලි කකුලකට
පෑගෙන්න ගිය
විප්ලවකාරි
කුඹියෙක්...........

අලියාට
වෙඩි තබයි..!


අලි කුලප්පුවෙයි
කුඹි අතුරුදහන්වෙයි

Comments

  1. කියලා වැඩක් නෑ.
    උපරිමයි ව්‍යංගාර්ථය.

    ReplyDelete
  2. කූඹියටත් නිකම් ඉන්න බැරි හැටි!!. යටි අරුතක් නේද අයේෂා.
    මැණික්

    ReplyDelete
  3. කවුද වැඩකාරයා? කූඹියද තුවක්කුවද?

    ReplyDelete
  4. කොහොමත් අලින්ට අභියෝග කල කූඹින්ට අතුරුදහන් වෙන්න වෙනවම තමයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා