ඇස් ඇරපන් ................මෙහෙ බලපන්...................... Get link Facebook Twitter Pinterest Email Other Apps - January 19, 2011 වළවල් තඩියිවැටුනොත් ගිලෙයිවැහි දිය පිරෙයිමහ මඟ හැඬෙයිඋස් බඩවල්හිස් මොළවල්ඇස් ඇරපන්මෙහෙ බලපන් Get link Facebook Twitter Pinterest Email Other Apps Comments සෝරෝJanuary 20, 2011 at 8:26 AMකොහෙ බලන්න කිවුවේ...........:Dහේ හේ කවිය ලස්සනයි...ජය වේවා...!!ReplyDeleteRepliesReplyUnknownJanuary 20, 2011 at 2:31 PMහ්ම්...ඒවා ඒ අයට පේන්නෙ නෑ...ඒ අය උඩින්නෙ යන්නෙ...ඒකයි....ලස්සන නිර්මාණයක්..ReplyDeleteRepliesReplyAnonymousJanuary 20, 2011 at 3:35 PMමැක්සා පද ටික...ReplyDeleteRepliesReplyහිස් අහසJanuary 20, 2011 at 10:36 PMජන්දයක් ලඟම එනවා ! ඒක නිසා අපේ පලාතේ වලවල් ඔන්න යන්තමට වැහෙනවා ලස්සන පද සෙට් එක ජය වේවා !!ReplyDeleteRepliesReplyP. WijekoonJanuary 24, 2011 at 10:26 AMපිස්සුද. කට්ටිය ඔය නින්දෙන් ඇවිදින්නේ. කොහොම පේන්නද?අපූරුයි පද පෙළ යාළු.මැණික්(සුළඟ)ReplyDeleteRepliesReplyඅනුරාධJanuary 25, 2011 at 12:41 AMනියම හින්ට් එක මේකනම්.... පට්ටයි ඈ.....ReplyDeleteRepliesReply``` Outsider```January 26, 2011 at 9:09 AMමේ දවස්වල නම් මේ පැත්තෙ පාරවල් වල වලවල්වලට අර කලින් හදපු තාර පැච් ගෙනල්ල වහනව. ඒ ප්රාදේශීය සභා මැතිවරණය නිසා.මේක ආශ්චර්යයමත් දේශයනෙ.නියමයි කවිය..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
වල විල වීම - December 06, 2010 පෙර වලක් වුනු මගේ හදවතේ මලක් වෙලා නුඹ පිපුනම විලක් වෙච්ච අපූරුව...... Read more
කවුද මේ පොලියානා - May 28, 2011 පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. එයා මේ සෙල්ලම කරනවා. ඒ වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි ත Read more
කොහෙ බලන්න කිවුවේ...........:D
ReplyDeleteහේ හේ කවිය ලස්සනයි...
ජය වේවා...!!
හ්ම්...ඒවා ඒ අයට පේන්නෙ නෑ...ඒ අය උඩින්නෙ යන්නෙ...ඒකයි....
ReplyDeleteලස්සන නිර්මාණයක්..
මැක්සා පද ටික...
ReplyDeleteජන්දයක් ලඟම එනවා ! ඒක නිසා අපේ පලාතේ වලවල් ඔන්න යන්තමට වැහෙනවා
ReplyDeleteලස්සන පද සෙට් එක
ජය වේවා !!
පිස්සුද. කට්ටිය ඔය නින්දෙන් ඇවිදින්නේ. කොහොම පේන්නද?
ReplyDeleteඅපූරුයි පද පෙළ යාළු.
මැණික්(සුළඟ)
නියම හින්ට් එක මේකනම්.... පට්ටයි ඈ.....
ReplyDeleteමේ දවස්වල නම් මේ පැත්තෙ පාරවල් වල වලවල්වලට අර කලින් හදපු තාර පැච් ගෙනල්ල වහනව. ඒ ප්රාදේශීය සභා මැතිවරණය නිසා.
ReplyDeleteමේක ආශ්චර්යයමත් දේශයනෙ.
නියමයි කවිය..