ඇස් ඇරපන් ................මෙහෙ බලපන්......................

වළවල් තඩියි
වැටුනොත් ගිලෙයි
වැහි දිය පිරෙයි
මහ මඟ හැඬෙයි

උස් බඩවල්
හිස් මොළවල්
ඇස් ඇරපන්
මෙහෙ බලපන්

Comments

  1. කොහෙ බලන්න කිවුවේ...........:D

    හේ හේ කවිය ලස්සනයි...

    ජය වේවා...!!

    ReplyDelete
  2. හ්ම්...ඒවා ඒ අයට පේන්නෙ නෑ...ඒ අය උඩින්නෙ යන්නෙ...ඒකයි....
    ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
  3. මැක්සා පද ටික...

    ReplyDelete
  4. ජන්දයක් ලඟම එනවා ! ඒක නිසා අපේ පලාතේ වලවල් ඔන්න යන්තමට වැහෙනවා

    ලස්සන පද සෙට් එක

    ජය වේවා !!

    ReplyDelete
  5. පිස්සුද. කට්ටිය ඔය නින්දෙන් ඇවිදින්නේ. කොහොම පේන්නද?
    අපූරුයි පද පෙළ යාළු.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  6. නියම හින්ට් එක මේකනම්.... පට්ටයි ඈ.....

    ReplyDelete
  7. මේ දවස්වල නම් මේ පැත්තෙ පාරවල් වල වලවල්වලට අර කලින් හදපු තාර පැච් ගෙනල්ල වහනව. ඒ ප්‍රා‍දේශීය සභා මැතිවරණය නිසා.
    මේක ආශ්චර්යයමත් දේශයනෙ.

    නියමයි කවිය..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා